කැළණිය විශ්වවිද්‍යාලය අසළ අද උදෑසන සිදුවූ පිහි ඇනුමකින් සරසවි සිසුවියක් තුවාල ලබා රාගම ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කෙරුණා.
සිද්ධිය සම්බන්ධයෙන් ඇගේ 22 හැවිරිදි පෙම්වතා කිරිබත්ගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියා සිටියේ.
පෙම් සබඳතාවක් මුල් කරගනිමින් මෙම පිහි ඇණුම සිදුකර ඇති බව සඳහන්.
...