Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
13
ගෙදර කවුරුත් නැති අතරේ 15 හැවිරිදි දැරිය කෙලෙසු නරුම බාප්පාට වැඩ වරදියි

- ගෙදර කවුරුත් නැති අතරේ 15 හැවිරිදි දැරිය කෙලෙසු නරුම බාප්පාට වැඩ වරදියිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,773 Views
පහළොස් හැවිරිදි බාලවයස්කාර දැරියකට බරපතළ ලෙස අපයෝජනයට ලක්කළ දැරියගේ බාප්පා යක්කලමුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු විසිතුන් හැවිරිදි වියේ පසුව නාකියදෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවත් සදහන්. මෙකී දැරිවියගේ මව හා පියා කුලි වැඩ කරන අතර දැරිය සිය මිත්තණියකගේ නිවසේ හැදී වැඞී ඇති අතර මිත්තනිය නිවසේ නොසිටි අවස්ථාවක සැකකරු නිවසට පැමිණ ඇති බවත් සදහන්. නිවස තුළ කෙසෙල්ගෙඩි ඇවරියක් තිබෙන බව පවසා එය රැගෙන එන ලෙස සැකකාර බාප්පා දැරියට පවසා තිබෙනවා. දැරිය නිවස තුළට ගිය විට සැකකරු විසින් දැරිය බරපතළ ලෙස අපයෝජනයකට ලක්කොට ඇති බැව් පොලිසිය පවසයි.

අපයෝජනයකට ලක්වූ දැරිය කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකොට ඇති බවත් සැකකාර බාප්පා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවත් සදහන් වෙයි.

..
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top