Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
13
"අපේ රටේ කාන්තාවන්ට බුර්කාව එපා..." - සෞදි කුමරු කියයි - Photos

- "අපේ රටේ කාන්තාවන්ට බුර්කාව එපා..." - සෞදි කුමරු කියයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

20,157 Views
කාන්තාවන්ට රිය පැදවීමේ වරම්..
 
පනවා තිබූ නීති ලිහිල් වෙයි..
 
සෞදි අරාබියාවේ කාන්තාවන්ට හිස්‌ ආවරණය (බුර්කා) අවශ්‍ය නැතැයි මොහමඩ් බින් සල්මන් කුමරු පවසනවා.
 
ඇමරිකානු සීබීඑස්‌ රූපවාහිනි සේවය සමග පැවැති සම්මුඛ සාකච්ඡාවක්‌ ඇමතූ සල්මන් කුමරු සෞදි කාන්තාවන්ට රිය පැදවීමේ අවසරයද ලැබී ඇති බවද සඳහන් කළා.

සල්මන් කුමරු රටේ පාලනයට මැදිහත්වීමත් සමග කාන්තාවන්ට පණවා තිබූ නීතිරීති ලිහිල් වුණා.
 
සෞදි කාන්තාවන් ගෞරවනීය ලෙස ඇඳුම් භාවිතා කරන්නේ නම් ප්‍රශ්න පැනනඟින්නේ නැතැයිද සල්මන් කුමරු පවසනවා.


 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top