Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
12
මහජන ආරක්ෂාව බිලිදෙන ආණ්ඩුව වහා ඉල්ලා අස්විය යුතුයි - ජවිපෙ -Video

- මහජන ආරක්ෂාව බිලිදෙන ආණ්ඩුව වහා ඉල්ලා අස්විය යුතුයි - ජවිපෙ -VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,395 Views
රට ආරාජික කළ මහජන ආරක්ෂාව බිලිදෙන ආණ්ඩුව වහා ඉල්ලා අස්විය යුතු බව පවසමින් ජනතා විමුක්ති පෙරමුණ, අද කොළඹ - කොටුව දුම්රියපල ඉදිරිපිට විරෝධතාවක නිරතවුණා.

ඔවුන් මරදාන - ටෙක්නිකල් මංසන්ධියේ සිටයි පා ගමනින් එම ස්ථානයට පැමිණියේ.
 

විරෝධතාවය ආරම්භ කළ අවස්ථාවේදී මරදාන - ටෙක්නිකල් මංසන්ධිය අසලින් ඕල්කට් මාවත ඔස්සේ කොළඹ කොටුවට පිවිසෙන මංතිරුවේ දැඩි රථවාහන තදබදයක් ද හට ගත්තා.

පැයකට ආසන්න කාලයක් කොළඹ - කොටුව දුම්රියපල ඉදිරිපිට විරෝධතාව පැවතියා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top