Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
12
ජාත්‍යන්තර මුස්ලිම් අයත් එක්ක අපේ මුස්ලිම් අය සසදන්න බැහැ - රාමඤ්ඤ මහා නිකායේ හිමිවරුන් මුස්ලිම් නියෝජිතයින්ට කියයි - Video

- ජාත්‍යන්තර මුස්ලිම් අයත් එක්ක අපේ මුස්ලිම් අය සසදන්න බැහැ - රාමඤ්ඤ මහා නිකායේ හිමිවරුන් මුස්ලිම් නියෝජිතයින්ට කියයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,581 Views
වැරැද්දක් අඩුපාඩුවක් නොවන හැටියට වැඩකරන්න
විදේශ කුමන්ත්‍රණයක් බව පැහැදිලියි - හකීම්

මහනායක හිමිවරුන්ගේ ඉල්ලීම පරිදි යළි තනතුරු භාර ගැනීම සම්බන්ධයෙන් කඩිනමින් යහපත් ප්‍රතිචාරයක් දැක්වීමට සූදානම් බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක, හිටපු අමාත්‍ය රවුෆ් හකීම් පවසනවා.

අමාත්‍ය ධූරවලින් ඉවත් වූ මුස්ලිම් අමාත්‍යවරුන් ඊයේ රාමඤ්ඤ නිකායේ මහනායක අතිපූජ්‍ය නාපාන පේමසිරි හිමියන් ඇතුළු කාරක සංඝ සභාවේ හිමිවරුන් ද බැහැදැකීමට ගිය අතර, එහිදී ඔහු මේ බව කියා සිටියා.

රාමඤ්ඤ නිකායේ මහනායක අතිපූජ්‍ය නාපාන පේමසිරි හිමියන්, එහි කාරක සංඝ සභික පූජ්‍ය හූරිකඩුවේ පවරසිරි හිමියන්, හිටපු අමාත්‍යවරුන් වන රවුෆ් හකීම් සහ රිෂාඩ් බදියුදීන් අතර එහිදී සාකච්ඡා වුණා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top