Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
12
ලෙබනනයේ රැකියාවකට ගිය පොඩිමැණිකේ ගැන තොරතුරු සොයයි - Photo

- ලෙබනනයේ රැකියාවකට ගිය පොඩිමැණිකේ ගැන තොරතුරු සොයයි - PhotoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,699 Views
ලෙබනනයේ රැකියාවක් සදහා ගොස් සිටින ඒ.එම්.පොඩිමැණිකේ මහත්මිය එහිදී ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් බ්රූට්, රෆික් හරිරි රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

ඇය මේ වන විට සිහිවිසංඥ තත්ත්වයේ පසුවන බැවින් ඇය පිළිබදව තොරතුරු සොයා ගැනීමට නොහැකි වී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

ඇය දාහියා ප්‍රදේශයේ නවාතැන් ගෙන සිට ඇති බවට තොරතුරු වාර්තා වී ඇති අතර, ඇය පිළිබදව සොයා බැලීම සදහා වැඩිදුර තොරතුරු අවශ්‍ය වී ඇති බැවින් ඇය පිළිබදව තොරතුරක් දන්නේ නම් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විදේශ සම්බන්ධතා අංශයේ දුරකථන අංක 0112-864149ට හෝ ලෙබනන් තානාපති කාර්යාලයේ කම්කරු අංශයේ 05956037/ 76700657ට දැනුම් දෙන මෙන් ඔවුන් ඉල්ලා සිටිනවා

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top