Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
12
සුරූපී ගුරුවරිය 13 හැවිරිදි සිසුවා කාර් එකේදී සහ පන්තියේදී ලිංගිකව අපයෝජනය කරලා, සිසුවාගේ මිතුරා සිද්ධිය බලන් ඉඳලා - Photos

- සුරූපී ගුරුවරිය 13 හැවිරිදි සිසුවා කාර් එකේදී සහ පන්තියේදී ලිංගිකව අපයෝජනය කරලා, සිසුවාගේ මිතුරා සිද්ධිය බලන් ඉඳලා - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

46,788 Views
ඇමරිකාවේ ඇරිසෝනා ප්‍රදේශයේ Brittany Zamora නම් වූ 28 හැවිරිදි ගුරුවරියක් සිය පාසලේ 13 හැවිරිදි සිසුවකු ලිංගිකව අපයෝජනය කල සිද්ධියක් විදෙස් මාධ්‍ය වාර්තාකරනවා.
 
සිසුවාගේ හැසිරීම සම්බන්දයෙන් ඇතිවූ සැකයක් නිසා දෙමව්පියන් විසින් රහසිගතව App එකක් යොදාගනිමින් සිසුවාගේ ජංගම දුරකථනයේ ඇති කෙටි පණිව්ඩ ගැන සොයා බැලීමේදී මෙසේ ගුරුවරිය සහ සිසුවා අතර ලිංගික සබඳතා පැවැත්වී ඇති බවට තහවුරු කරගෙන තිබෙනවා.

මෙසේ සිසුවා ලිංගිකව අපයෝජනය කර ඇත්තේ ගුරුවරියගේ මෝටර් රථයේදී සහ පංති කාමරයේදී බවයි පොලිසිය අනාවරණය කරගෙන ඇත්තේ. පංති කාමරයේදී සිසුවා අපයෝජනය කරන අවස්ථාවකදී ඔහුගේ මිතුරෙකුද සිටි බවටද තොරතුරු හෙළි වී තිබෙනවා.

මෙලෙස සිසුවා සහ ගුරුවරිය හුවමාරු කර ගත් කෙටි පණිවිඩ සහ ලිපි කිහිපයක්ද විදෙස් මාධ්‍ය වාර්තාකර තිබූ අතර ඒවායේද ලිංගික කටයුතු පිලිබඳව යම් ‍යම් දේවල් ලියැවී තිබෙනවා.

මෙම කෙටි පණිවිඩ දැකීමෙන් පසු සිසුවාගේ දෙමව්පියන් ඒ පිලිබඳව විමසද්දී සිසුවා පවසා ඇත්තේ ඔහු තම ගුරුවරිය සමග කෙටි පණිවිඩ හුවමාරු කරගත් බවත් ඔවුන් දෙදෙනා ලිංගික ක්‍රියාවන්වල නිරත වූ බවයි.

එමෙන්ම මෙකී ගුරුවරියද පවසා ඇත්තේ සිසුවාට නිතරම තමන් සමග ලිංගිකව එක් වීමට අවශ්‍ය වු බවත් ඔහු ඒ වෙනුවෙන් ඕනෑම අවස්ථාවක සූදානම්ව සිටි බවයි. 

එමෙන්නම් මේ ගුරුවරිය විවාහක කාන්තාවක් වන අතර ඇයට එරෙහිව චෝදනා පිළිබඳව සොයා බැලු අධිකරණය ඇය වැරදිකාරිනියක් බවට නිගමනය කර තිබෙනවා.මේ අනුව ඇයට සිරදඬුවම් නියම වන බවයි වාර්තා වන්නේ.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top