Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
12
සිරියානු ආරක්‍ෂක හමුදා ප්‍රහාරයකින් සුපිරි පාපන්දු ශූර Abdel Baset මරුට - Photos

- සිරියානු ආරක්‍ෂක හමුදා ප්‍රහාරයකින් සුපිරි පාපන්දු ශූර Abdel Baset මරුට - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,312 Views
සිරියාවේ ප්‍රකට පාපන්දු ශූරයකු වූ අබ්දෙල් බැසට්‌ සරවුට්‌ සිරියානු ආරක්‍ෂක හමුදා ප්‍රහාරයකින් මරණයට පත්ව තිබෙනවා.
 
ඔහු සිරියාවේ හෝම්ස්‌ නගරයේ ජනතාව අතර විරෝධතා ගීත ගායනා කිරීම සම්බන්ධව ප්‍රසිද්ධියට පත්වී සිටියා.
 
27 හැවිරිදි වියේ පසු වූ සරවුට්‌ පසුගිය බ්‍රහස්‌පතින්දා සිරියානු හමුදාව සමග ඇතිවූ ගැටුමකදී බරපතළ තුවාල ලබා තිබෙනවා.

සිරියානු මානව හිමිකම් ක්‍රියාකාරීන් පැවසුවේ අසාධ්‍ය තත්ත්වයේ පසුවූ සරවුට්‌ පසුගිය සෙනසුරාදා මිය ගිය බවයි.
 
ඔහුගේ අවසන් කටයුතුවලට විශාල පිරිසක්‌ සහභාගි වූ බව විදෙස් මාධ්‍ය සඳහන් කළා.


 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top