Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Oct
21
රාජකුමාරයාගේ හීනය...

- රාජකුමාරයාගේ හීනය...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

52 Views

ප්‍රමුදිත - මගේ නම මනුශ ප්‍රමුදිත උදය කුමාර. මම ඉගෙන ගන්නේ මයුර පාද කනිෂඨ විද්‍යාලයයි. මා සිටින පන්තිය 2 ජ් A පන්තියයි. අපේ පවුලේ 4 දෙනෙකු සිටියි. අම්මයි තාත්තායි මල්ලියි මමයි. මම ගෙදර ඉන්න කොට මගේ පලවැනි විනෝදාංශය පොත් කියවීමයි. දෙවැනි විනෝදාංශය තමයි ගිම්හානි අක්කයි බයිසිකලය එක්ක සෙල්ලමි කිරීම. බයිසිකලය සොමරත්න මාමා තෑගි දුන්නේ.

ප්‍රශ්නය - එතකොට ප්‍රමුදිත අපිට කියන්නකෝ ඔයා ගමේ කොල්ලෙක්ද රාජ කුමාරයෙක් ද කියලා.

ප්‍රමුදිත - ඔව් මං රාජ කුමාරයෙක් තමයි

ප්‍රශ්නය - එතකොට සිරි පැරකුම් චිත්‍රපටය බලපු ඔයාගේ යාලූවෝ මොකද කිව්වේ ?

ප්‍රමුදිත - කියනවා පලා පැටියා කියලා කියනවා නලූ බට්ටෝ මොකද ඔහේ කියලා.

ප්‍රශ්නය - අම්මයි තාත්තායි චිත්‍රපටය බලලා මොකද කිව්වේ?

ප්‍රමුදිත - අම්මා නම් ඇඩුවා තාත්තා තමයි ඉතින් එච්චර ඉතින් මුකුත් කිව්වේ නෑ

ප්‍රශ්නය - දැන් ඔයා ජනපි්‍රය නලූවෙක් නේ ලෙකු වුනාම කවුරු වෙන්නද කැමති.

ප්‍රමුදිත - ඉන්ජිනෙරුවෙක් නළුවො වෙන්න නම් ඉතින් TV එකේ පෙන්නනවා විතරනේ

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




.
Malak
Master Sir
Master Sir
Wathsunu
Paata KUrullo
Ahas
Bambarek Awith
akurata yana welawe
Sihina Genena Kumari
Raja Gedara
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top