Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
12
සිරුරට ගිනි තබාගත් 36 හැවිරිදි කාන්තාවක් අවසන් ගමන් යයි

- සිරුරට ගිනි තබාගත් 36 හැවිරිදි කාන්තාවක් අවසන් ගමන් යයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,506 Views
සිය සිරුරට ගිනි තබාගැනීම හේතුවෙන් බරපතළ පිළිස්සුම් තුවාල සහිතව වවුනියාව මහ රෝහලට ඇතුලත් කර සිටි තරුණියක් ඊයේ (11)මියගොස් තිබෙනවා.
 
මෙලෙස මියගොස් ඇත්තේ මුලතිව් ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි කාන්තාවක්.
 
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවිකාවක් වන ඇය පවුල් ආරවුලක් මත මෙලෙස සිරුරට ගිනි තබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සිය සිරුරට භූමිතෙල් වත්කරගැනීමෙන් අනතුරුව ඇය ගිනි තබාගෙන ඇති අතර එහිදී බරපතළ පිළිස්සුම් තුවාල ලබා ඇති බවටයි මූලික පරීක්ෂණ වලදී අනාවරණ වී ඇත්තේ.
 
ඔඩ්ඩුසුඩාන් පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top