Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
12
59 හැවිරිදි කාන්තාවක් ඝාතනය කර පුළුස්සා දැමූ දෙදෙනාට වැඩ වරදී

- 59 හැවිරිදි කාන්තාවක් ඝාතනය කර පුළුස්සා දැමූ දෙදෙනාට වැඩ වරදීHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,523 Views
බිබිල - ගොඩකුඹුරවත්ත ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව පුද්ගලයන් දෙදෙනෙකු, තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය මාර්තු මස 3 වනදා සිට 59 හැවිරිදි තම මව අතුරුදන්වී ඇති බවට ඇගේ දියණිය පොලීසියට පැමිණිලි කර තිබූ අතර, ඒ අනුවයි පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබුණේ. 

පසුව බුත්තල - කතරගම මාර්ගයේ 51 සහ 52 වන කිලෝමීටර කණුව අතර කැලෑබද ප්‍රදේශයකදී සැකකරුවන් මෙම කාන්තාව පහරදී ඝාතනය කර පුළුස්සා දමා ඇති බවට අනාවරණ වුණා. 

සෙල්ල කතරගම ප්‍රදේශයේ පදිංචි මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර මේ මස 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top