Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
12
රූගත කිරීමක් අතරතුර ඡේම්ස්‌ බොන්ඩ් නළු ඩැනියෙල් ක්‍රෙග්ට සිදු වූ අකරතැබ්බය - Photos

- රූගත කිරීමක් අතරතුර ඡේම්ස්‌ බොන්ඩ් නළු ඩැනියෙල් ක්‍රෙග්ට සිදු වූ අකරතැබ්බය - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,324 Views
අලුත්ම ඡේම්ස්‌ බොන්ඩ් චිත්‍රපටය රූගත කිරීමේදී අවාසනාවන්ත සිදුවීම් රැසකට මුහුණදීමට නිෂ්පාදකයන්ට සිදුවී තිබෙනවා.
 
මෙම චිත්‍රපටයේ අධ්‍යක්‍ෂවරයා ඉවත්ව ගිය අතර රූගත කිරීම් සිදු කළ බ්‍රිතාන්‍යයේ පයින්වුඩ් චිත්‍රාගාරයේ පිපිරීම් කීපයක්‌ ඇති වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
 
ඉන්පසු ඡේම්ස්‌ බොන්ඩ් නළු ඩැනියෙල් ක්‍රෙග් සිය අවසාන ජෙම්ස්‌ බොන්ඩ් චිත්‍රපටයේ දර්ශනයකට පෙනී සිටි අවස්‌ථාවේ ඇද වැටීමෙන් දණහිසකට තුවාල සිදුව තිබෙනවා.

ඩැනියෙල් ක්‍රෙග් ඇමරිකාවේ ජොන් කෙනඩි ගුවන්තොටුපළට පැමිණියේ අත්වාරු යුවළක සහයෙනුයි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top