Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
12
හාලිඇල නගරයේ ඉපැරණි නුග බෝධිය හදිසියේ ගිනි ගත් හැටි මෙන්න - Video

- හාලිඇල නගරයේ ඉපැරණි නුග බෝධිය හදිසියේ ගිනි ගත් හැටි මෙන්න - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,062 Views
හාලිඇල නගරයේ තිබූ ඉපැරණි නුග බෝධිය ඊයේ රාත්‍රියේ (11) හදිසි ගිනිගැනීමකට ලක්ව තිබෙනවා.

බදුල්ල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය සහ හාලිඇල පොලිසිය එක්ව ගින්න පාලනය කිරීමට සමත් වූවා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ප්‍රදේශවාසීන් සැකපළකරන්නේ අසල තැබූ ගිනිගොඩක් නිසා මෙම ගින්න හට ගැනීමට ඉඩ ඇති බවයි.

මෙලෙස ගිනිගැනීමට ලක්ව ඇත්තේ වසර දෙසීයකට පමණ වඩා පැරණි හාලිඇල බණ්ඩාරවෙල බස් නැවතුම ආසන්නයේ තිබූ ඉපැරැණි නුග බෝධියයි.

ගින්න සම්බන්ධයෙන් හාලිඇල පොලිසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top