Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
11
"හැමෝම ඉල්ලා අස්වුනේ චෝදනාවලට ලක්වුණු පිරිසට සහයක් වෙන්නද කියලා හිතුවා" - මහානායක හිමිවරු මුස්ලිම් නියෝජිතයින්ට කී දේ - Video

- "හැමෝම ඉල්ලා අස්වුනේ චෝදනාවලට ලක්වුණු පිරිසට සහයක් වෙන්නද කියලා හිතුවා" - මහානායක හිමිවරු මුස්ලිම් නියෝජිතයින්ට කී දේ - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,353 Views
සිය ධුරවලින් ඉල්ලා අස් වූ ආණ්ඩුවේ මුස්ලිම් නියෝජිතයින් පිරිසක් අද මහනුවරදී අස්ගිරි සහ මල්වතු පාර්ශ්වයේ මහා සංඝරත්නය බැහැදුටුවා.

මෙම සාකච්ඡාව සඳහා මල්වතු පාර්ශ්වය නියෝජනය කරමින් එහි අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය අස්ගිරි විහාරය වෙත වැඩම කළා.

රවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන්, එම්.එච්.ඒ. හලීම්, ෆයිසර් මුස්තාෆා යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් ඊට එක් වුණා.

සාකච්ඡාව ආරම්භ වූයේ අස්ගිරි පාර්ශ්වයේ මහනායක, අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන්.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top