Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
11
දුම්වැටි ආනයනය කිරීමට නව බලපත්‍ර ලබාදීමේ තීරණය හානිදායක බව මධ්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය කියයි

- දුම්වැටි ආනයනය කිරීමට නව බලපත්‍ර ලබාදීමේ තීරණය හානිදායක බව මධ්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය කියයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,310 Views
ශ්‍රී ලංකාවට දුම්වැටි ආනයනය කිරීම සදහා අලූතින් බලපත්‍ර ලබාදීමට මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් ගනු ලැබූ තීරණය රටට අතිශයින්ම හානිදායක බව මධ්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසනවා.
 
මුදල් අමාත්‍ය මංගල සමරවීර මාධ්‍ය හමුවක් කැදවමින් මීට පෙර සදහන් කර තිබුණේ විදේශීය දුම්වැටි ආනයනය කිරීම සදහා අලූතින් බලපත්‍ර ලබාදීමට කටයුතු කරන බවයි.

කෙසේ වෙතත්, කරුණු 10 ක් යටතේ නිවේදනයක් නිකුත් කරමින් මධ්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය සදහන් කළේ මුදල් අමාත්‍යවරයා ගත් මෙම තීරණය මගින් සෞඛ්‍ය සමාජීය සහ ආර්ථික ගැටලූ මතුවන බවයි.
 
මේ අනුව, ඒ පිළිබදව සැලකිල්ලට ගෙන රජයේ සියලූ වගකිව යුතු අංශවලින් අදාළ තීරණය වෙනස් කිරීමට ඉල්ලා සිටින බව ද මධ්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය සදහන් කළා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top