Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
11
ඉන්දීය මහ මැතිවරණයෙන් පරාජය වූ සුපිරි බොලිවුඩ් නිළි උර්මිලාට සමාජ මාධ්‍යයෙන් අසැබ් වදන්වලින් මඩ ගහපු ප්‍රහාරකයෙකුට වැඩ වරදී - Photos

- ඉන්දීය මහ මැතිවරණයෙන් පරාජය වූ සුපිරි බොලිවුඩ් නිළි උර්මිලාට සමාජ මාධ්‍යයෙන් අසැබ් වදන්වලින් මඩ ගහපු ප්‍රහාරකයෙකුට වැඩ වරදී - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,218 Views
ලිංගිකත්වය මුසු වූ අවිනීත අදහස් රැසක් ද එහි ඇතුළත්...

ජනප්‍රිය බොලිවුඩ් නිළියක් වූ උර්මිලා මතොන්ද්කාර් ඉන්දීය දේශපාලනයට එක් ව පසුගියදා පැවැති ඉන්දීය මහ මැතිවරණයට කොංග්‍රස් පක්ෂයෙන් මුම්බායි උතුර අසුන සඳහා තරග වැදුනා.  

එහිදී මේ සුපිරි තරුව වැඩි ඡන්ද ලක්ෂ 4කට වැඩි ප්‍රමාණයකින් පරාජයට පත් වූවා.

උර්මිලාට අත් වූ දරුණු පරාජයත් සමඟම ඇයට තවත් කරදරයකට මුහුණ දෙන්න සිදුවුණා.

මහාරාෂ්ට්‍රයේ වෙසෙන ධනන්ජේ කුඩ්ටර්කාර් නම් වූ පුද්ගලයෙකු, සමාජ මාධ්‍ය ජාලයක් ඔස්සේ උර්මිලාට මඩ ප්‍රහාරයක් එල්ල කරලා.

එය අසැබ් වදන්වලින් පිරුණු සටහනක් යැයි ඉන්දීය පොලිසිය පවසා තිබෙනවා. එයට ලිංගිකත්වය මුසු වූ අවිනීත අදහස් රැසක් ද එක් වී ඇතැයිද පැවසෙනවා.

මේ හේතුවෙන් ඉන්දීය නීතිය අනුව ධනන්ජේ නමැත්තාට එරෙහිව නඩු පැවරීමට මෙම කරුණ පිළිබඳව පරීක්ෂණ පවත්වන විශ්‍රම්බාග් පොලිසිය කටයුතු කරන බවයි වාර්තා වන්නේ.

ඉන්දීය නීතිය අනුව මෙවැනි වරදක් සිදු කළ අයකු ලිංගික අතවර සිදු කළ පුද්ගලයකු ලෙසයි සැලකෙන්නේ.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top