Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
11
ලෝක කුසලානය අතරතුර ලසිත් මාලිංග හදිසියේ ලංකාවට එයි

- ලෝක කුසලානය අතරතුර ලසිත් මාලිංග හදිසියේ ලංකාවට එයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,394 Views
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තඟාවලියේ අද පැවැත්වෙන ශ්‍රි ලංකා බංගලාදේශ තරඟයෙන් අනතුරුව ලසිත් මාලිංග දිවයිනට පැමිණෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. ඊට හේතු වී තිබෙන්නේ ඔහුගේ නැන්දනිය (බිරිඳගේ මව) අභාවප්‍රාප්ත වීමයි.
 
අද තරඟයට ක්‍රීඩා කිරීමෙන් අනතුරුව දිවයිනට පැමිනෙන ලසිත් මාලිංග ලබන 14 වෙනිදා යළි කණ්ඩායම සමග එක්වීමට නියමිතය.
මේ අනුව ඔහු ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන මීලඟ තරඟයට සහභාගී වනු ඇති.

..
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top