Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
11
ආචාර්ය පණ්ඩිත් අමරදේව ආශ්‍රමය අගෝස්තු මස 31 වැනිදාට පෙර ජනතා අයිතියට

- ආචාර්ය පණ්ඩිත් අමරදේව ආශ්‍රමය අගෝස්තු මස 31 වැනිදාට පෙර ජනතා අයිතියටHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,829 Views
ආචාර්ය පණ්ඩිත අමරදේව ආශ්‍රමය අගෝස්තු  මස 31 වැනිදාට පෙර ජනතා අයිතියට පැවරීමට කටයුතු කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

එම ආශ්‍රමයේ ඉදිකිරීම් සම්බන්ධව නිරීක්ෂණ චාරිකාවට එක්වෙමින් ඊයේ (11) ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ආචාර්ය පණ්ඩිත් අමරදේව ජීවත්ව සිටින කාලයේ කරන ලද ඉල්ලීමකට අනුව සහ එතුමාගේ අවමංගල්‍ය උත්සවයේදී ජනාධිපතිවරයා ලබාදුන් පොරොන්දුවකට අනුව මෙහි ඉදිකිරීම් කටයුතු අරඹනු ලැබුවා.

2017 වසරේ අගෝස්තු මස මෙහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කළ අතර බත්තරමුල්ල අපේගම ප්‍රදේශයේ නාගරික සංවර්ධන අධිකාරියට අයත් පර්චස් 120ක භුමි ප්‍රදේශයක මෙම අසපුව ඉදිකරන අතර ඒ සඳහා වැය කරන මුදල මිලියන 200ක්.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top