Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
11
ආරවුලක් දුරදිග යාම නිසා 28 හැවිරිදි තරුණයෙක් ජීවිතයෙන් වන්දි ගෙවයි

- ආරවුලක් දුරදිග යාම නිසා 28 හැවිරිදි තරුණයෙක් ජීවිතයෙන් වන්දි ගෙවයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,772 Views
කඳාන - වීදි මාවතේදී තියුණු ආයුධයකින් පහරදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
 
දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් ඊයේ මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මිය ගොස් ඇත්තේ එම ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි තරුණයෙකු වන අතර සිද්ධියෙන් තුවාල ලැබූ තවත් පුද්ගලයෙකු රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා. 

මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ පවත්වන බවයි පොලීසිය කියා සිටියේ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top