Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
11
ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ශ්‍රී ලංකාවේ සංචාරයකට සැරසෙයි

- ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ශ්‍රී ලංකාවේ සංචාරයකට සැරසෙයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,342 Views
ඉන්දියාවේ සංචාරයකින් පසු ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
 
ඔහු එළඹෙන ජුනි 24 වන දා ඉන්දියාවට පැමිණෙන අතර එහිදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවී සාකච්ඡා කිරීමට ද නියමිතයි.

ඉන් අනතුරුව ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙරටට පැමිණ දේශපාලන නායකයන් මුණ ගැසෙනු ඇති. 

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකාව වෙනුවෙන් ඇමරිකාවේ සහෝදරත්වය පළ කිරීමට ද මෙම සංචාරයේ අරමුණක් බව සඳහන්. 

ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ජුනි 24 වන දා සිට 30 වන දා දක්වා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ඇතුළත් ආසියා - පැසිෆික් කලාපීය සංචාරයේ නිරත වන බවයි ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top