Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
11
සිහිමුර්ජා කර අත්පා බැඳ පෙම්වතිය දූෂණය කළ පෙම්වතාට අවසානයේ වුණු දේ

- සිහිමුර්ජා කර අත්පා බැඳ පෙම්වතිය දූෂණය කළ පෙම්වතාට අවසානයේ වුණු දේHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,472 Views
විසි දෙහැවිරිදි තරුණියක සිහි මුර්ජා කොට අත් පා බැඳ ලිංගික අතවරයක් සිදු කරනු ලැබූ විසිතුන් හැවිරිදි තරුණයකු බියගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තරුණිය සමඟ පෙම් සබඳතාවක් පවත්වාගෙන ගොස් තිබෙන අතර ඒ අවසරයෙන් මෙදින ඔහු ඇය සිය පියා සමග නවාතැන් ගෙන සිටින බියගම පේරගස්හන්දිය ප්‍රදේශයේ නේවාසිකාගාර කාමරයට පැමිණ එහි පියා නැති අවස්ථාවක එම අපරාධය සිදුකර ඇතැයි පැවසෙනවා.

 

තරුණියට සිහිය පැමිණි විට අය්යේ කියමින් කෑගසන ශබ්දය ඊට යාබද කාමරයේ සිටින තරුණයාට ඇසීමෙන් පසුව තරුණිය සිටි කාමරයේ් දොර කඩා බලන විට එම සිද්ධිය දැක ගැනීමට හැකිවී ඇති බවත් සදහන්.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top