Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
11
ත්‍රිරෝද රථයක් ප්‍රපාතයකට පෙරලී කාන්තාවන් දෙදෙනෙක් මරුට

- ත්‍රිරෝද රථයක් ප්‍රපාතයකට පෙරලී කාන්තාවන් දෙදෙනෙක් මරුටHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,951 Views
ඇල්ල - වැල්ලවාය මාර්ගයේ රවණා ඇල්ල ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් අනතුර ලක්වීමෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනතුරෙන් තවත් සිව්දෙනෙක් තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය දෙදෙනා 36 සහ 38 යන වයස්වල පසුවූ කාන්තාවන් බවයි අප වාර්තාකරු පැවසුවේ.

අදාල ත්‍රිරෝද රථය මීටර් 350ක පමණ ප්‍රපාතයකට පෙරලී මෙම අනතුර සිදුව තිබෙනවා.

..
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top