තමන් තනතුරෙන් ඉල්ලා අස්වූයේ විශ්වාසභංග යෝජනාවට බියෙන් නොවන බව හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන් ප්‍රකාශ කළා.
ඉල්ලා අස්වීමෙන් අනතුරුව ප්‍රථම වරට මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් බී.බී.සී සිංහල සංදේශයට අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.
මේ අතර, මහනුවර ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් හිටපු අමාත්‍ය ඉමිතියාස් බාකිර් මාකර් කියා සිටියේ හුදකලාවීම සමාජයේ අවිශ්වාසය සහ සැකයට මුල් වන බවයි.
...