Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
27
මධුමාධව ඇතුළු තුන් දෙනෙකුට අද අධිකරණයෙන් ලැබුණු නියෝගය

- මධුමාධව ඇතුළු තුන් දෙනෙකුට අද අධිකරණයෙන් ලැබුණු නියෝගයHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,872 Views
මිනුවන්ගොඩ කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය මඟ හරිමින් සිටින පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද ඇතුළු තුන් දෙනෙකුට විදෙස්ගතවීම තහනම් කරමින් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝගයක් නිකුත් කළා.

ඒ, එම සැකකරුවන් තිදෙනා විදෙස්ගතවීමට සූදානම් වන බවට ලද තොරතුරකට අනුව මිනුවන්ගොඩ පොලීසිය, අධිකරණයට කරුණු වාර්තා කළ අවස්ථාවේදියි.

.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top