Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
22
අලි පැටවකු මරා දැමීමට සිංහ ධේනුවක් ගත් අසාර්ථක උත්සාහය කැමරා කාචයක සටහන් වූ හැටි - Photos

- අලි පැටවකු මරා දැමීමට සිංහ ධේනුවක් ගත් අසාර්ථක උත්සාහය කැමරා කාචයක සටහන් වූ හැටි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

11,174 Views
බොට්ස්වානා චෝබේ වනෝද්‍යානයේදී කුඩා අලි පැටවකුගේ පිටට පැන එම අලි පැටවා බිම දමා ගැනීමට දැරූ උත්සාහය අලි රැලක් පැමිණීම නිසා ව්‍යර්ථ වූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම සිංහ දේනුවගේ සහයට තවත් සිංහ ධේනුවක්ද පැමිණ ඇති අතර අලිපැටියා කෑගසන හඬ අසා මව් ඇතින්න ඇතුළු අලි රැලක් පැමිණ අලිපැටියා වටකරගැනීම නිසා සිංහ ධේනුව තම උත්සාහය අත්හැර තිබෙනවා.

සිංහ ධේනුවගේ මේ උත්සාහය බ්‍රිතාන්‍ය ජායාරූප ශිල්පී ජේම්ස් ගියෝඩ් විසින් ජායාරූප ගත කර තිබුණු අයුරු පහතින්....


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top