Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
21
BBC මාධ්‍ය ජාලයේ ප්‍රථම කාන්තා ප්‍රවෘත්ති නිවේදිකාව මිය යයි - Photos

- BBC මාධ්‍ය ජාලයේ ප්‍රථම කාන්තා ප්‍රවෘත්ති නිවේදිකාව මිය යයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,689 Views
Nancy Wigginton කියන චරිතය අයිති ඉතිහාසයටයි. ඇය ඉතිහාස ගත වන්නේ BBC මාධ්‍ය ජාලයේ ප්‍රථම කාන්තා ප්‍රවෘත්ති නිවේදිකාව හැටියටයි. වර්ෂ 1925 Hampshire දී උපත ලබන ඇය වර්ෂ 93 ආයු වළදා පසුගීය 11 දා මිය ගොස් තිබෙනවා. ඒ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට සුව වූ පසුව එංගලන්තයේ Bridport හි පිහිටි නිවසේදී. ඇය වර්ෂ 1960 වර්ෂයේදී ප්‍රථම නිවේදිකාව ලෙස ප්‍රවෘත්ති ඉදිරිපත් කර ඇත්තේ සති අන්තයේ සවස 6 ප්‍රවෘත්ති විකාශයයි.

ඉන් අනතුරුව වර්ෂ 15ක් පුරා BBC මාධ්‍ය ජාලයේ වාද විවාද වැඩසටහන්ද ඉදිරිපත් කර තිබෙනවා. එකල අතිශය කතාබහට ලක් වූ චරිතයක් බවත් විදෙස් මාධ්‍ය සදහන් කර තිබෙනවා.

..



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top