Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
21
තරුණයින් දෙදෙනෙක් ලක්ෂ 85කට අධික මුදලක් සොරකම් කරන හැටි CCTV කැමරාවේ සටහන් වෙයි - Video

- තරුණයින් දෙදෙනෙක් ලක්ෂ 85කට අධික මුදලක් සොරකම් කරන හැටි CCTV කැමරාවේ සටහන් වෙයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10,893 Views
හඟුරන්කෙත රිකිල්ලගස්කඩ ප්‍රදේශයේ වෙළඳසැලකින් රුපියල් ලක්ෂ 85කට අධික මුදලක් සොරකම් කර පළාගිය පුද්ගලයින් දෙදෙනෙකු සොයා පොලිසිය මෙහෙයුමක ආරම්භ කර තිබෙනවා.


සැකකරුවන් කලක පටන් මෙම සොරකමේ නිරතව ඇති බවටයි පොලිසියට තොරතුරු ලැබී ඇත්තේ.

මෙම වෙළඳසැලේ හිමිකරු විසින් මේ සොරකම පිලිබඳ තොරතුරු අනාවරණය කරගෙන ඇත්තේ පසුගිය (19) වැනිදායි.

සිද්ධිය සම්බන්ධයෙන් හඟුරන්කෙත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

මේ අතර මෙම සොරකම සිදුකරන ආකාරය එම වෙළඳසැලේ සවිකර තිබු CCTV කැමරාවේ මෙලෙස සටහන් ව තිබුණා.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top