Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
16
නිවසේ ඇති වූ ආරවුලක් හේතුවෙන් තරුණයෙක් තමන්ටම පිහියෙන් ඇනගෙන

- නිවසේ ඇති වූ ආරවුලක් හේතුවෙන් තරුණයෙක් තමන්ටම පිහියෙන් ඇනගෙනHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,211 Views
නිවසේදී  ඇති කරගත් ආරවුලකින් පසු කනස්සල්ලට පත් තරුණයෙක් ඔහු විසින්ම පිහියකින් උදරයට ඇනගෙන තිබෙනවා. තුවාල ලැබූ ඔහුව කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇතැයි කෑගල්ල රෝහල් පොලිසිය පවසනවා. මෙලෙස කෑගල්ල මහ රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබමින් සිටින්නේ කෑගල්ල පොලිස් වසමේ ගලිගමුව ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි තරුණයෙක් බවයි සදහන් වන්නේ.

කෑගල්ල මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන තරුණයා නිවෙසේ දී ඇති කරගත් ආරවුලකදී නිවෙසේ තිබූ පිහියක් ගෙන සිය උදරයට ඇනගෙන තිබෙනවා. පසුව තුවාලකරු කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබා නිවෙසට ගොස් ඇති නමුත් පසුව ඇතිවූවා යැයි කියන අසාත්මිකතාවක් හේතුවෙන් යළි කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා. තරුණයාගේ තත්ත්වය බරපතළ බවයි පොලිසිය පවසන්නේ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top