Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
15
"මංගල වගේ ගොයියො කතාකරන දේවල් නිසා තමයි රටේ ප්‍රශ්ණ වැඩිවෙන්නේ" - රිෂාඩ් ගැන පැමිණිල්ලක් දාන්න ගිය භික්ෂූන් වහන්සේලා මංගලගේ කතාවට දැක්වූ ප්‍රතිචාරය - Video

- "මංගල වගේ ගොයියො කතාකරන දේවල් නිසා තමයි රටේ ප්‍රශ්ණ වැඩිවෙන්නේ" - රිෂාඩ් ගැන පැමිණිල්ලක් දාන්න ගිය භික්ෂූන් වහන්සේලා මංගලගේ කතාවට දැක්වූ ප්‍රතිචාරය - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,585 Views
මංගලව දැන් රටටම ඇලජික්...

රාවණා බලය, සිංහල රාවය ඇතුළු සංවිධාන කිහිපයක භික්ෂූන් වහන්සේලා පිරිසක් අද පොලිස් මූලස්ථානයට පැමිණියා.

ඒ, රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා සහ එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා ආණ්ඩුකාරවරයා අත්අඩංගුවට ගන්නා ලෙස පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සඳහායි.

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ නැගෙනහිර ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා යන මහත්වරුන් අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණි අවස්ථාවේදී එම හිමිවරුන් විසින් එහි පැමිණි ඉහළ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුට තමන් පැමිණි කාරණය පිළිබද දැනුවත් කළා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top