Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
15
CR & FC පිහිනුම් තටාකයේ සිටි ක්‍රීඩිකාවන් පිරිසකට වෙච්ච දේ - Video

- CR & FC පිහිනුම් තටාකයේ සිටි ක්‍රීඩිකාවන් පිරිසකට වෙච්ච දේ - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

14,109 Views
කිලර් වේල් ජල ක්‍රීඩා සමාජයේ පුහුණුවීම් සිදු කරන කොළඹ සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. පිහිනුම් තටාකයේ දී ක්ලෝරීන් මිශ්‍රිත වායු ආග්‍රහණය වීම හේතුවෙන් ක්‍රීඩිකාවන් පිරිසක් රෝහල් ගත කිරීමට සිදුව තිබෙනවා.

මේ අනතුර සිදුව තිබෙන්නේ පසුගිය 12 වැනිදා පිහිනුම් තටාකයට එක් කිරීමට සූදානම් කර තිබූ ක්ලෝරීන් වාතයට මුසු වීම හේතුවෙනුයි.
 

කෙසේ වෙතත් පෞද්ගලික රෝහල් වෙත ඇතුලත් කෙරුණු කුඩා ක්‍රීඩිකාවන් අතරින් දෙදෙනෙක් පසුව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.

එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන මහතා පැවසුවේ ඒ අතරින් 6 හැවිරිදි කුඩා දැරියක් තවමත් දැඩි සත්කාර ඒකකයේ ස්වසන යන්ත්‍රයක ආධාරයෙන් පසුවන බවයි.

මේ සිදුවීම සම්බන්ධයෙන් පිහිනුම් තටාකයේ සේවකයෙකු කුරුඳුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top