Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
15
"මංගල හැමදාම හාමුදුරුවරුන්ට , ජාතියට , ආගමට නින්දා කරලා කතා කරා" - පූජ්‍ය වල්ගම චන්ද්‍රරතන හිමි - Video

- "මංගල හැමදාම හාමුදුරුවරුන්ට , ජාතියට , ආගමට නින්දා කරලා කතා කරා" - පූජ්‍ය වල්ගම චන්ද්‍රරතන හිමි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,336 Views
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමෙන් පැමිණිල්ලක්
මේ වගේ සමනල ජීවිත ගතකරන මිනිස්සුන්ට වගකීමක් නැහැ

ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් නොවන බවට මංගල සමරවීර අමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කරන්නැයි ඉල්ලා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමක් අද පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

ඔවුන් චෝදනා කරන්නේ මංගල සමරවීර මහතා සිදුකළ අදාළ ප්‍රකාශය රට තුළ නොසන්සුන්කාරී සිදුවීම් ඇතිවීමට ඉවහල්ව ඇති බවටයි.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top