Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
14
වයඹට තවමත් ඇඳිරි නීතිය - දිවයිනේ සෙසු ප්‍රදේශවලට පනවා තිබූ ඇඳිරි නීතිය ඉවත් කරයි

- වයඹට තවමත් ඇඳිරි නීතිය - දිවයිනේ සෙසු ප්‍රදේශවලට පනවා තිබූ ඇඳිරි නීතිය ඉවත් කරයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10,049 Views
වයඹ පළාතට හැර දිවයිනේ සෙසු ප්‍රදේශ වලට පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය මේ වන විට ඉවත්කර තිබෙනවා.

ඊයේ (13) රාත්‍රී 9 සිට අද (14) උදෑසන 4 දක්වා දිවයින පුරා පොලිස් ඇඳිරි නීතිය පැනවීමටයි රජය තීරණය කළේ.

කෙසේ වෙතත් රජය තීරණය කළේ වයඹ පළාතට පමණක් නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය පැනවීමටයි.

..
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top