Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
12
"ඇත්තටම මට එදා වැරදීමක් සිදුවුණා. මම ඒක පිළිගන්නවා" - කැලේ කපන්න කඩු ගෙනාවා කියු මුස්ලිම් ආගමික ඇමති දැන් කියන කතාව - Video

- "ඇත්තටම මට එදා වැරදීමක් සිදුවුණා. මම ඒක පිළිගන්නවා" - කැලේ කපන්න කඩු ගෙනාවා කියු මුස්ලිම් ආගමික ඇමති දැන් කියන කතාව - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

18,499 Views
පසුගියදා ඇතැම් ඉස්ලාම් ආගමික දේවස්ථාන කිහිපයකින් හමුවූ කඩු ගැන මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ. හලීම් මහතා සිදු කළ ප්‍රකාශයක් සම්බන්දයෙන් නොයෙක් කතා පැතිරුණා.

මේ සම්බන්දයෙන් ඒ මහතා හාඩ් ටෝක් වැඩසටහන තුළින් ප්‍රකාශ කර සිටියේ එදින වැරදීමක් සිදුවූ බව පිළිගන්නා බවයි.

තවදුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ ඇතැම් ප්‍රදේශවල ඉස්ලාම් දේවස්ථාන වැඩියෙන් තිබෙන බවයි. එක ගමකට එක ඉස්ලාම් දේවස්ථානක් තිබුනොත් ප්‍රමාණවත් බවත් ඔහු කියා සිටියා.

අද හාඩ් ටෝක් තුළින් සෘජුවම ප්‍රශ්න කෙරෙන්නේ තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ. හලීම් මහතාගෙන්.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top