Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
11
නීතිවිරෝධී පුපුරණ ද්‍රව්‍ය භාරදීමට පොලීසියෙන් කාලයක්

- නීතිවිරෝධී පුපුරණ ද්‍රව්‍ය භාරදීමට පොලීසියෙන් කාලයක්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,449 Views
බලපත්‍ර රහිතව ළඟ තබාගෙන සිටින පුපුරණ ද්‍රව්‍ය පිළිබඳ පොලීසිය දැනුවත් කොට ඒවා භාරදීමට දින 03 ක කාලයක් ලබාදී තිබෙනවා. 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ අද (11) පෙරවරු හයේ සිට ලබන අඟහරුවාදා පෙරවරු හය දක්වා කාලසීමාව තුළ ළඟම පිහිටි පොලිස් ස්ථානයට පැමිණ පුපුරණ ද්‍රව්‍ය ළඟ තබාගැනීමට හේතුව සහ ඒ පිළිබඳ තොරතුරු ලබාදිය හැකි බවයි.

...
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top