Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
10
"හැමෝම හොදින් ඇති කියා මම හිතනවා. ඔව් මමත් හොදින්..." - සියල්ලන්ට ස්තූති කර සංවේදී ෆේස්බුක් සටහනක් තබා ලෝකප්‍රකට තරුව අභිරහස් ලෙස ජිවිතයට සමු දෙයි

- "හැමෝම හොදින් ඇති කියා මම හිතනවා. ඔව් මමත් හොදින්..." - සියල්ලන්ට ස්තූති කර සංවේදී ෆේස්බුක් සටහනක් තබා ලෝකප්‍රකට තරුව අභිරහස් ලෙස ජිවිතයට සමු දෙයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

52 Views
හාස්‍යයෙන් තවත් පිරිසක්  හිනස්සන්න පුළුවන් නම් රංගන ශිල්පියෙක් හෝ ශිල්පිනියක් හැටියට ඔහු හෝ ඇය සාර්ථක බවයි මත පලවෙන්නේ. එලෙසින් ඉංග්‍රීසි සිනමාව තුළ සියල්ලන් හිනැස්සු Freddie Starr නම් වූ එංගලන්ත හාස්‍ය රංගන ශිල්පියාට බොහෝ දෙනෙක් ආදරේ කළා. ඔහු ගායකයෙක් ලෙසිනුත් අතිශය ජනප්‍රියයි. 1943 වර්ෂයේ ජනවාරි 9 දා උපදින ඔහු වර්ෂ 76 ආයු වළදා ඊයේ දින ලෝකයම හඩවා ජිවිතයට සමු දුන්නා.

ඔහු එලෙසින් ජිවිතයට සමු දුන්නේ ෆේස්බුක් සටහනක් තබා අභිරහස් ලෙසයි. ස්පාඤ්ඤයේ Mijas හි පිහිටි ඔහුගේ නිවසේ තිබියදී සිරුර හමුව තිබෙන බව විදෙස් මාධ්‍ය සදහන් කර තිබෙනවා. ඔහුගේ සිරුර හමුව ඇත්තේ නිරුවත්ව.

කොහොම නමුත් ඔහු මිය යාමට පෙර ෆේස්බුක්හි තැබූ සටහන ගැන බොහෝ දෙනෙක් කතාබහ කරන අතර ඔහු සිය දිවිහානි කරගත්තාද ඒ  කුමන හේතුවක් නිසාද යන්න සදහනක් නැහැ. "හැමෝම හොදින් ඇති කියා මම හිතනවා. ඔව් මමත් හොදින්. දැන් මම වෙහෙසට පත් වෙලා. කොහොම නමුත් මම හොදින්...මගේ හදවත තුල සිටි හැමෝටම මම ස්තුතිවන්ත වෙනවා. මට අදහස් දැක්වූ මට කරුණාව දැක්වූ සියල්ලන්ටම.." යනුවෙන් ඔහු සටහන් තබා තිබෙනවා. ඔහුගේ වියෝව සම්බන්ධයෙන් ලෝකයේ බොහෝ ජනප්‍රිය තරු ශෝකය පල කර තිබෙනවා.

Freddie Starr කලාකරුවෙක් ලෙස සම්බන්ධ වෙන්නේ 1960 වර්ෂයේ. Betty Starr ඔහුගේ ප්‍රථම විවාහක බිරිද වන අතර ඉන් අනතුරුව Sandy Starr, Donna Starr, Sophie Lea Starr යන අයත් ඔහුගේ බිරින්දෑවරු. මොවුන්දාව ඔහුට දරුවන් 6 දෙනෙකු සිටිනවා.





Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top