Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
09
එළඹෙන ඉරුදින සිට කොළඹ දේවස්ථානවල දේව මෙහෙයන් යළි ආරම්භ වෙයි - Video

- එළඹෙන ඉරුදින සිට කොළඹ දේවස්ථානවල දේව මෙහෙයන් යළි ආරම්භ වෙයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,039 Views
කොළඹ ක්‍රිස්තියානි දේවස්ථානවල ඉරිදා දේව මෙහෙයන් එළඹෙන ඉරුදින සිට යළි ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කළා.

ඒ කතෝලික රදගුරු සම්මේලන ශාලාවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

පවතින ආරක්ෂක වැඩපිළිවෙල සලකා බලා සෙසු පළාත්වල දේව මෙහෙයන් පැවැත්වීම පිළිබඳව තීරණය කරන ලෙස අදාළ ප්‍රදේශවල රදගුරුතුමන් දැනුම්දී ඇති බව ද අගරදගුරු හිමිපාණන් මෙහිදී කියා සිටියා.

එසේම, පවතින ආරක්ෂක තත්ත්වය සලකා බලා ලබන 14 වනදා කතෝලික පාසල් විවෘත කිරීමට අදහස් කරන බවත්, ගැටලූවක් මතුවුවහොත් වෙසක් පුර පසලොස්වක පොහෝ දිනය අවසන්වනතුරු පාසල් වසා දමන බවත් උන්වහන්සේ මෙහිදී ප්‍රකාශ කළා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top