ස්වාධීන රූපවාහිනි සේවයේ ප්‍රවෘත්ති අංශයේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සුදර්මන් රදලියගොඩ ඇතුළු පුද්ගලයින් 3 දෙනෙකු ලබන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.
ඒ, ජනාධිපතිවරණ සමයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනට අපහාස වන ආකාරයෙන් ප්‍රවෘත්තියක් පළ කිරීම සම්බන්ධයෙන් ගොනු කර තිබූ නඩුවක් සඳහා අද අධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේදියි.