මෙරට සිදුවූ සියලූ දූෂණ, වංචා, කොල්ලකෑම් සහ අක්‍රමිකතාවන්ට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වගකිව යුතු අතර, ඔහු අත්අඩංගුවට ගෙන දඩුවම් කළ යුතු බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසනවා.
දූෂණ විරෝධී පෙරමුණ ඊයේ (09) කොළඹ පැවැත්වූ සමුළුවකට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ. ඔහු වැඩිදුරටත් දැක්වූ අදහස් පහතින් අහන්න