Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
30
අගමැති දුන් වෙඩි නොවදින රථය අගරදගුරු මැල්කම් කාදිනල් හිමිපාණන් එපා කියයි - Video

- අගමැති දුන් වෙඩි නොවදින රථය අගරදගුරු මැල්කම් කාදිනල් හිමිපාණන් එපා කියයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

14,352 Views
තමන්ට ආරක්ෂිතව ගමන් කිරීමට ලබාදුන් රථය වෙඩි නොවදින එකක් බව දැන ගැනීමෙන් පසුව එය ප්‍රතික්ෂේප කළ බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

උන්වහන්සේ මේ බව කියා සිටියේ අගරදගුරු නිවසේ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

කෙසේ වෙතත් පසුගියදා මාධ්‍ය වාර්තාකර තිබුණේ මෙම රථය අගමැතිවරයා විසින් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙත පිරිනැමූ බවයි.

මේ අතර සෝදිසි මෙහෙයුම් අතරතුර ආයුධ සමග අත්අඩංගුවට ගත් ඇතැම් පුද්ගලයින් නිදහස් කර ඇති බවට කොළඹ අගරදගුරු අතිඋතුම් මැලිකම් කාදිනල් රංජිත් හිමිපාණන් චෝදනා කරනවා.

අගරදගුරු නිවසේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී උන්වහන්සේ මේ අදහස් පළකළ අතර, ඊට ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන්ද සහභාගී වුණා.






Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top