මිගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි පකිස්ථානයෙන් පිටුවහල් කළ පකිස්ථාන ජාතිකයින් 600 දෙනෙක් නිට්ටඹුව ප්‍රදේශයේ ප්‍රජා මධ්‍යස්ථානයක් වෙත රැගෙන විත් තිබෙනවා.
ආරක්ෂක හේතුන් මත මෙම තීරණය ගත් බවයි පොලිසිය පැවසුවේ.
පකිස්ථානයේ ඇති යුධමය වාතාවරණය හේතුවෙන් අදාළ පිරිස එක්සත් ජාතින්ගේ සංවිධානය දැනුවත්ව මෙරටට පිටුවහල් කර ඇති බවයි අප වාර්තාකරු පවසා සිටියේ.
..