Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
25
මීගමුවේ සිටි පාකිස්ථාන ජාතිකයින් 600ක් නිට්ටඹුවට යවයි

- මීගමුවේ සිටි පාකිස්ථාන ජාතිකයින් 600ක් නිට්ටඹුවට යවයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

14,467 Views
මිගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි පකිස්ථානයෙන් පිටුවහල් කළ පකිස්ථාන ජාතිකයින් 600 දෙනෙක් නිට්ටඹුව ප්‍රදේශයේ ප්‍රජා මධ්‍යස්ථානයක් වෙත රැගෙන විත් තිබෙනවා.

ආරක්ෂක හේතුන් මත මෙම තීරණය ගත් බවයි පොලිසිය පැවසුවේ.

පකිස්ථානයේ ඇති යුධමය වාතාවරණය හේතුවෙන් අදාළ පිරිස එක්සත් ජාතින්ගේ සංවිධානය දැනුවත්ව මෙරටට පිටුවහල් කර ඇති බවයි අප වාර්තාකරු පවසා සිටියේ.

..
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top