Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
25
නුවරඑළියෙන් ඩෙටනේටර් තොගයක් හමුවෙයි

- නුවරඑළියෙන් ඩෙටනේටර් තොගයක් හමුවෙයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,597 Views
නුවරඑළිය හාවාඑළිය මහින්ද මාවතේ ඇළ මාර්ගයක තිබී ඩෙටනේටර් 198 ක් සොයාගෙන තිබෙනවා.

එම ස්ථානයේ තිබී සන්නිවේදන උපකරණ කිහිපයක්ද සොයාගෙන ඇති බව සඳහන්.


ලද තොරතුරකට අනුව නුවරඑළිය යුද හමුදාව සහ පොලිසිය එක්ව සිදුකළ සෝදිසි කිරීමකදීයි මෙම ඩෙටනේටර් තොගය සොයාගෙන ඇත්තේ.

නුවරඑළිය හාවාඑළිය මහින්ද මාවතේ ඇළ මාර්ගයේ තිබී මෙම උපකරණ සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එම පුපුරණද්‍රව්‍ය සහ සන්නිවේදන උපකරණ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

නුවරඑළිය පොලිසිය සහ නුවරඑළිය යුද හමුදා කඳවුරේ නිලධාරීන් විසින් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.



Make a Comment
Make a Comment






Recent Gossip Post





Top