Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
25
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් මහජනතාවට විශේෂ නිවේදනයක්

- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් මහජනතාවට විශේෂ නිවේදනයක්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,104 Views
අනවශ්‍ය කටකතාවලට සහ සාවද්‍ය දුරකථන ඇමතුම්වලට නොරැවටෙන ලෙස රජයේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

එහි අධ්‍යක්ෂ නාලක කලුවැව මහතා වැඩිදුරටත් පවසන්නේ පවතින තත්වය පිළිබඳව නිවැරදි තොරතුරු ආරක්ෂක අංශ මගින් ලබාදෙන බවයි.

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර ප්‍රකාශ කළේ ලැබෙන තොරතුරුවලට අනුව පරීක්ෂා කිරීම් සිදු කිරීම සඳහා මාර්ග වසා තැබීමට පොලිසිය පියවර ගන්නා බවයි.

කොළඹ නගරයේ මෙන්ම ඉන් පිටත ද මෙවැනි පරීක්ෂා කිරීම් සිදු කිරීමට මාර්ග වසා තැබෙනු ඇති බවයි ඔහු කියා සිටියේ.

මේ නිසා අනවශ්‍ය බියක් ඇති කර නොගන්නා ලෙසයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේ.

..
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top