Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
25
ශ්‍රී ලංකාවේ සිදු කළ ව්‍යවසනය සමරමින් අයි.එස්. ත්‍රස්තයින් තවත් පෝස්ටරයක් මාධ්‍යයට මුදා හරී - Photos

- ශ්‍රී ලංකාවේ සිදු කළ ව්‍යවසනය සමරමින් අයි.එස්. ත්‍රස්තයින් තවත් පෝස්ටරයක් මාධ්‍යයට මුදා හරී - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

77,894 Views
අයි.එස්. ත්‍රස්තයින් විසින් ශ්‍රී ලංකාවේ සිදු වූ ප්‍රහාර මාලාව සමරමින් තවත් පෝස්ටරයක් නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔවුන් එම පෝස්ටරයට තුළ බුදුරජාණන් වහන්සේ, පාප් වහන්සේ සහ ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජායාරූප ඇතුළත් කර ඇත්තේ ලේ පැල්ලම් සහිත පසුබිමකයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මේ ප්‍රහාරය මේ සියලු දෙනාට එරෙහිව සිදු කළ ප්‍රහාරයක් බවට මෙම පෝස්ටරයෙන් ඇඟවීමට අයි.එස්. ත්‍රස්තයින් උත්සහ කර ඇති බවයි.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top