Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
24
"මේක ආගමක ප්‍රශ්ණයක් නෙමෙයි , ආරක්ෂක ලේකම්වරයා ගැන දුකයි " - අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කියයි - Video

- "මේක ආගමක ප්‍රශ්ණයක් නෙමෙයි , ආරක්ෂක ලේකම්වරයා ගැන දුකයි " - අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කියයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

15,325 Views
පසුගියදා එල්ල වු ප්‍රහාරය ආගමික ප්‍රශ්නයක් මත සිදු වු ප්‍රහාරයක් නොව ජාත්‍යන්තර බලවේග තම සුක්ෂම අරමුණු උදෙසා සිදුකළ ප්‍රහාරයක් බව අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

ලංකාවේ සිටින, ඉස්ලාමීය රටවල තානාපතිවරුන්  අතර පැවති හමුවකින් අනතුරුව උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළා.

ඉස්ලාමීය රටවල් නියෝජනය කරන ලංකාවේ සිටින තානාපතිවරු හා නිලධාරීන් පිරිසක් අද අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපානන් හමු වුණා.

ඒ, කොළඹ අගරදගුරු මැදුරේදී.
ඉස්ලාමීය රටවල තානාපතිවරුන් පසුගිය දා මෙරට  එල්ල වු ත්‍රස්ත ප්‍රහාරය පිළිබද ඔවුන්ගේ කණගාටුව කාදිනල් හිමිපාණන් වෙත ප්‍රකාශ කළා.

හමුවෙන් අනතුරුව මාධ්‍ය සාකච්ඡාවට එක් වු කාදිනල් හිමිපානන්.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top