Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
24
දෙස් විදෙස් ජීවිත රැසක් බිළිගත් මරාගෙන මැරෙන ත්‍රස්තයින් කොළඹ ෂැංග්‍රි - ලා හෝටලයට ආ CCTV දර්ශණත් එළියට එයි - Video

- දෙස් විදෙස් ජීවිත රැසක් බිළිගත් මරාගෙන මැරෙන ත්‍රස්තයින් කොළඹ ෂැංග්‍රි - ලා හෝටලයට ආ CCTV දර්ශණත් එළියට එයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

74,995 Views
බෝම්බය පුපුරුවා ගත් ආකාරයත් සටහන් වෙයි....

කොළඹ ෂැංග්‍රි - ලා හෝටලයට බෝම්බ ප්‍රහාරය එල්ල කිරීමට අදාළ ආරක්ෂක කැමරා දර්ශන පෙළක් අප වෙත ලැබී තිබෙනවා.

ඔහු තමන් නවාතැන් ගන්නා 13 වන මහලේ පිහිටි කාමරයට විදුලි සෝපානය ඔස්සේ ගමන් කරන ආකාරය ද ආරක්ෂක කැමරාවල සටහන්ව තිබුණා.

මේ, බෝම්බකරු ප්‍රහාරය එල්ල කළ දින පෙරවරුවේ අවන්හලට පැමිණි ආකාරය සහ ආහාර බෙදාගන්නා පෝලිමට එකතු වන ඔහු එහිදී සිය බෝම්බය පුපුරුවා ගත්තා ආකාරයයි.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top