Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
24
සියලූ ධීවර වරායන්හි ආරක්ෂාව සහතික කරන්න උපදෙස්

- සියලූ ධීවර වරායන්හි ආරක්ෂාව සහතික කරන්න උපදෙස්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,976 Views
රට තුළ පවතින තත්ත්වය සලකා බලා සියලූ ධීවර වරායන්හි ආරක්ෂාව උපරිම ලෙස සහතික කිරීමට කඩිනමින් කටයුතු කරන්නැයි ධීවර හා ජලඡ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය ධීවර වරාය බලධාරින් වෙත උපදෙස් ලබාදී තිබෙනවා.


පවතින තත්ත්වය හමුවේ ආරක්ෂක අංශවලට සහය දැක්වීම සදහා මෙම උපදෙස් ලබාදී ඇති බවයි අමාත්‍යාංශය සදහන් කළේ.

ඒ අනුව, සැක කටයුතු පුද්ගලයින් රටින් බැහැරවීම වැළැක්වීම, ධීවර වරාය වෙත පැමිණෙන පිරිස් පිළිබද දැඩි අවධානය යොමුකර ඔවුන්ගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට කටයුතු කිරීම හා ධීවර යාත්‍රා උපයෝගි කරගෙන මෙරටට රැගෙන එන සහ රැගෙන යන භාණ්ඩ පිලිබදව වැඩි අවධානය යොමු කිරීම සම්බන්ධයෙන් උපදෙස් ලබාදී තිබෙනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top