Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
24
"මේ ගැන මම කලින් දැනගෙන හිටිය නම් පොලිසියට කියනවා.." - මරාගෙන මැරෙන බෝම්බකරුවෙකුගේ බිරිඳකගෙන් සම්මුඛ සාකච්ඡාවක්

- "මේ ගැන මම කලින් දැනගෙන හිටිය නම් පොලිසියට කියනවා.." - මරාගෙන මැරෙන බෝම්බකරුවෙකුගේ බිරිඳකගෙන් සම්මුඛ සාකච්ඡාවක්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

76,080 Views
"එයා මට කිව්වේ සැමිබිරියාවට යනවා කියලා.."

"මම එයාව කටුනායක ගුවන්තොටුපලට ගිහින් දාලා ආවේ.."


පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාරවලදී කොළඹ සිනමන් ග්‍රෑන්ඞ් හෝටලයට කඩා වැදුණු ඉන්ෂාෆ් අහමඞ් නමැති මරාගෙන මැරෙන බෝම්බකරුගේ බිරිඳ වන අෂ්කාන් අලාම්දීන් බ්‍රිතාන්‍යයේ ඩේලි මේල් පුවත්පතට සම්මුඛ සාකච්ජාවක් ලබාදී තිබෙනවා.

එමඟින් ඇය සඳහන් කර ඇත්තේ මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කිරීමට දින දෙකකට පෙර තම සැමියා ව්‍යාපාරික කටයුත්තක් සඳහා සැමිබියාවට පිටත්ව යන බව දැනුම් දුන් බවයි.
පසුගිය සිකුරාදා දිනයේදී තමන් සැමියා කටුනායක ගුවන්තොටුපළ වෙත ඇරලූ බවද ඇය ඬේලි මේල් පුවත්පතට ප්‍රකාශ කර තිබෙනවා.

මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල වූ පාස්කු ඉරිදා උදෑසන 7යි 30ට පමණ තමන් වෙත දුරකතන ඇමතුමක් ලබාදෙමින් ඔහු සුව දුක් විමසූ බවද ඇය ප්‍රකාශ කර ඇති බවයි ඩේලිමේල් පුවත් පත වාර්තා කළේ.

මෙම මරාගෙන මැරෙන බෝම්බකරු මහනුවර ප්‍රදේශයේ ජීවත් වූ අයෙකු වන අතර ඔහු තඹ කර්මාන්ත ශාලාවක හිමිකරුවෙකු බවද සඳහන්.

මෙවැනි ම්ලේච්ජ ප්‍රහාරයකට තම සැමියා සම්බන්ධ වීමට හේතුව සිතා ගත නොහැකි බව ප්‍රකාශ කර ඇති මෙම කාන්තාව වැඩිදුරටත් කියා සිටියේ මෙවැනි ප්‍රහාරයක් සම්බන්ධයෙන් දැනුවත් වූයේ නම් පොලිසිය දැනුවත් කරන බවයි.

එමෙන්ම ෂැංග්‍රිලා හෝටලයට මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කර ඇත්තේ තම සැමියාගේ සොහොයුරා වන ඉල්හාම් බවයි අෂ්කාන් අලාම්දීන් කියා සිටියේ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top