Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
23
"කොච්චර කියලා දේවස්ථාන ආරක්ෂා කරන්නද ?" ආරක්ෂක ලේකම්වරයා කළ ප්‍රකාශය ගැන සිවිල් සංවිධාන කිහිපයකින් පැමිණිලි - Video

- "කොච්චර කියලා දේවස්ථාන ආරක්ෂා කරන්නද ?" ආරක්ෂක ලේකම්වරයා කළ ප්‍රකාශය ගැන සිවිල් සංවිධාන කිහිපයකින් පැමිණිලි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

14,193 Views
විදෙස් මාධ්‍යවේදියෙකු හමුවේ ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සිවිල් සංවිධාන කිහිපයක් පොලිස් මූලස්ථානය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද පැමිණිලි සිදුකළා.

ආරක්ෂක ලේකම්වරයා අදාළ මාධ්‍යවේදියා හමුවේ ප්‍රකාශ කර තිබුණේ දියත් වූ ප්‍රහාරය පිළිබඳ දැන සිටියද එය මෙතරම් ප්‍රබල විය හැකියැයි අපේක්ෂා නොකළ බවයි.

ආරක්ෂක ලේකම්වරයාගේ මෙම ප්‍රකාශය පිළිබඳ සිංහලේ අපි ජාතික සංවිධානය සහ මහජන අයිතීන් සුරැකීමේ පදනම පැමිණිලි ඉදිරිපත් කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙතයි.

බෞද්ධ තොරතුරු කේන්ද්‍රය සිය පැමිණිල්ල ඉදිරිපත් කළේ පොලිස් මූලස්ථානය වෙතයි.

මේ අතර අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡා කිහිපයකදීද ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් පළ වුණා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top