Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
23
ළමා වාට්ටුවකට ආධාර ලබා දීමට ඇවිත් නොසිතූ ලෙස බෝම්බයකට ගොදුරු වූ ඕලන්ද ජාතික කාන්තාවගේ අවසන් කටයුතු මෙරටදීම සිදුකෙරෙයි - Photos

- ළමා වාට්ටුවකට ආධාර ලබා දීමට ඇවිත් නොසිතූ ලෙස බෝම්බයකට ගොදුරු වූ ඕලන්ද ජාතික කාන්තාවගේ අවසන් කටයුතු මෙරටදීම සිදුකෙරෙයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

29,948 Views
ඇය ශ්‍රී ලංකාවට බෙහෙවින් ආදරය කරලා....
රෝහලට ආ මොහොතේ ගත් ඡායාරූපය පවුලේ අවසන් ඡායාරූපය වෙලා...

පසුගිය 21 වනදා සිදුවූ පිපිරීම්මාලාව හේතුවෙන් බොහෝ පිරිසකට ජිවිත අහිමි වුනා.

මෙයට විදේශිකයින් රැසක් පවා ගොදුරු වුණා.

රත්නපුර රෝහලේ විවෘත කිරීමට නියමිත ළමා වාට්ටුවකට ආධාර ලබා දීමේ අරමුණින් ඕලන්ද ජාතික louise allen නමැති විදේශිකයා සහ සිය පවුලේ අය පසුගියදා දිවයිනට පැමිණ සිටියා.

රෝහලට ආ මොහොතේ ඔවුන් පවුලේ ඡායාරූපයක් ලබාගත් අතර එය ඔවුන්ගේ අවසන් පවුලේ ඡායාරූපය වුණා.

ඊට හේතුව දරුවන් තිදෙනා හා ආදරණිය සැමියා තනිකර ලුයිස් මහතාගේ බිරිද Monique Allen ශ්‍රී ලංකාවේ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ  සිදු වූ පිපිරීමෙන් මිය යාමයි.

ඇගේ සැමියා විසින් මාධ්‍ය වෙත පවසා සිටින්නේ ඇය ශ්‍රී ලංකාවට බෙහෙවින් ආදරය කළ බවයි.

මෙම පිපිරීමේන් ඇගේ පුතෙකුටද තුවාල සිදුව තිබෙන බවත් වාර්තාවුණා.

මේ අතර ඇගේ අවසන් කටයුතු අද දින බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකෙරුණා. ඒ සිය පවුලේ සෝ සුසුම් මධ්‍යයේයි.

 


 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top