Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
23
කටුවාපිටිය දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බකරු පැමිණෙන අයුරු ආරක්ෂිත කැමරාවල සටහන් වෙයි - CCTV Video

- කටුවාපිටිය දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බකරු පැමිණෙන අයුරු ආරක්ෂිත කැමරාවල සටහන් වෙයි - CCTV VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

102,364 Views
මිගමුව, කටුවාපිටිය දේවස්ථානයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා දේවස්ථානට පැමිණෙන ආකාරය දැක්වෙන CCTV වීඩියෝ කිහිපයක් මාධ්‍යට නිකුත් කර තිබෙනවා.

මෙම මරාගෙන මැරෙන බෝම්බකරුවා විශාල බෑගයක් සමගින් දේවස්ථානය තුලට පැමිණෙන ආකාරය CCTV කැමරා කිහිපයක පැහැදිලිව සටහන් වී තිබුනා.

ඉරිදා උදෑසන සිදු වූ පිපිරීම් මාලාවේ දරුණුතම පිපිරීම වූ ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ සිදු වූ මෙම පිපිරීමෙන් විශාල පිරිසක් මියගියා.






Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top